2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය 2024 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් 2024 වර්ෂය සඳහා පහත සඳහන් සැපයුම් සහ සේවාවන් ලබාදීම සඳහා සුදුසු ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. භාණ්ඩ සැපයුම් ලිපි ද්‍රව්‍ය (ලිපි කවර, ඡායා පිටපත් කඩදාසි, පෑන්, පැන්සල්, ඇමුණුම් කටු, රිබන්, ටෝනර් ආදිය) කාර්යාල භාණ්ඩ (වානේ අල්මාරි, කැබිනට් සහ පුටු